Saturday, February 6, 2016

ව්යාපෘති යෝජනාව දවස 01

මගේ ව්යාපෘතියේ යෝජනාව දවස් 2කකින් ඉවර කරන්න තමා හිතුවේ මේ ඉවර කරේ පලවෙනි දවස 😤 අද ව්යාපෘති යෝජනාවේ 70%ක් විතර ඉවර කරා ;) හෙට (හෙට කිව්වට දැන් ඉරිදා තමා තාම නිදි නෑ දැන් වෙලාව 2.21 AM) මේ යෝජනාව ඉවර කරලා අනිද්දා (සදුදා) මේක භාර දෙන්න තමා හිතන් ඉන්නේ අද ව්යාපෘතිය කරන අවස්තාවේ මන් "snapchat" නැමති සමාජ ජාලයට මුසු කල වීඩියෝව ඔබට නැරඹීමට හැකි වන් නේ නෑ ;( මොකද මේකේ (Blogger) වීඩියෝ Attach  කරන්න දෙන් නෑ :( එත් මන් ගහපු ෆෝටෝස් වගයක් පහත දැක්වෙනවා ;) 
තව දෙයක් කියන්න ඕනේ මට හැම දාම පාඩම් කරන්න කියලා Twitter රේ දිරි මත් කරන දිනිසුරැ & නිමේෂ් අය්යලා දෙන්නා ගැන අනිවා කියන්න ඕනේ 
එහෙනම් හෙට මේ ව්යාපෘතිය අවසන් කරන්න හැකි වෙන්නයි නියලා පාර්තනා කරමින් මන් ගියා ✌🏼️ හෙට හමු වෙමු 👍🏼

Thursday, February 4, 2016

ආරම්භය

ඕං අද හාහා පුරා කියලා පලවෙනි වතාවට මේ Project එක හදන්න ගත්තා හැබැයි මේක අපේ අය්යගේ Project එකේ අලුත්ම සංස්කරණය කිව්වෝත් මන් නිවරදී මොකද අය්යගේ Project එකේ තියෙන්නේ පිටු 10 යි!, ඒක අපේ ඉස්කෝලෙන් ගන් නෑ ඒ නිසා මට අලුතින්ම ලියන්න වෙනවා ;( ඉරිදා වෙද්දි Project Proposal  එක හදලා ඉවර කරන්න බලා පොරෝත්තු වෙනවා ;) මේ තියෙන් ආරම්භයේ ගත්ත පිනතුර ටික ;) 



තව මට මතක් කරන්න ඕනේ මට කරන්න Project එකක් නෑ කියලා ට්විටර් එකේ දැම්මම සපෝට් කරපු ඔක්කෝම අය්යලා අක්කලා ටික RT & Favourite කරපු ඔක්කෝම (y) 
ඕං ඒවයෙත් පොඩ්ඩක screan shots ටිකක් ;)
 ඕං ආයේ ඉතින් හැමදාම දැන් ඉතින් මේකත් ලියනවා ;)