Saturday, February 6, 2016

ව්යාපෘති යෝජනාව දවස 01

මගේ ව්යාපෘතියේ යෝජනාව දවස් 2කකින් ඉවර කරන්න තමා හිතුවේ මේ ඉවර කරේ පලවෙනි දවස 😤 අද ව්යාපෘති යෝජනාවේ 70%ක් විතර ඉවර කරා ;) හෙට (හෙට කිව්වට දැන් ඉරිදා තමා තාම නිදි නෑ දැන් වෙලාව 2.21 AM) මේ යෝජනාව ඉවර කරලා අනිද්දා (සදුදා) මේක භාර දෙන්න තමා හිතන් ඉන්නේ අද ව්යාපෘතිය කරන අවස්තාවේ මන් "snapchat" නැමති සමාජ ජාලයට මුසු කල වීඩියෝව ඔබට නැරඹීමට හැකි වන් නේ නෑ ;( මොකද මේකේ (Blogger) වීඩියෝ Attach  කරන්න දෙන් නෑ :( එත් මන් ගහපු ෆෝටෝස් වගයක් පහත දැක්වෙනවා ;) 
තව දෙයක් කියන්න ඕනේ මට හැම දාම පාඩම් කරන්න කියලා Twitter රේ දිරි මත් කරන දිනිසුරැ & නිමේෂ් අය්යලා දෙන්නා ගැන අනිවා කියන්න ඕනේ 
එහෙනම් හෙට මේ ව්යාපෘතිය අවසන් කරන්න හැකි වෙන්නයි නියලා පාර්තනා කරමින් මන් ගියා ✌🏼️ හෙට හමු වෙමු 👍🏼

No comments:

Post a Comment