ඕං අද හාහා පුරා කියලා පලවෙනි වතාවට මේ Project එක හදන්න ගත්තා හැබැයි මේක අපේ අය්යගේ Project එකේ අලුත්ම සංස්කරණය කිව්වෝත් මන් නිවරදී මොකද අය්යගේ Project එකේ තියෙන්නේ පිටු 10 යි!, ඒක අපේ ඉස්කෝලෙන් ගන් නෑ ඒ නිසා මට අලුතින්ම ලියන්න වෙනවා ;( ඉරිදා වෙද්දි Project Proposal එක හදලා ඉවර කරන්න බලා පොරෝත්තු වෙනවා ;) මේ තියෙන් ආරම්භයේ ගත්ත පිනතුර ටික ;)
තව මට මතක් කරන්න ඕනේ මට කරන්න Project එකක් නෑ කියලා ට්විටර් එකේ දැම්මම සපෝට් කරපු ඔක්කෝම අය්යලා අක්කලා ටික RT & Favourite කරපු ඔක්කෝම (y)
ඕං ඒවයෙත් පොඩ්ඩක screan shots ටිකක් ;)

ඕං ආයේ ඉතින් හැමදාම දැන් ඉතින් මේකත් ලියනවා ;)
No comments:
Post a Comment