Monday, March 21, 2016
අනුමැතිය
මට මගේ ව්යාපෘතිය සදසා අනුමැතිය ලබා ගත හැකි වුවා ගිය සතියේදි,ඒ වාගේම මහජන අදහස් විමසීමද මන් පටන් ගත්තා ඒ වැඩේට මට බොක්කෙන්ම රණුක දිල්හාර අය්යා ගොඩක් සහාය දුන්නා සහ තවත් ලබා දෙනවා! තවත ද දැනටමත් මා හට අතිවිශාල සංඛ්යාවක් තමන්ගෙ රියලිටි වරඩසටහන් ගැන ඇති අදහස ඉදිරිපත් කර මා හට ඉ-මේල් සහා අන්තර්ජාලය ඔස්සේ කරැණු ලබාදුන්නා! ඔවුන් සියළු දෙනාටම මගේ ගෞරවය ප්රකාශ කර සිටිනවා! ඔවුන්ගේ නම් මන් ඉදිරියේදි අනිවාරයෙන්ම මේ බ්ලෝගය තුලින් ඉදිරිපත් කරනවා! තවද ඔබට රියලිටි වැඩසටහන් ගැන මෙම ව්යාපෘතියට සහය දැක්වීමට අවශ්ය නම් මෙම ලින්ක්ය තුලට යන්න ---> http://bit.ly/ALProjectResitha දිගින් දිගටම මාගේ ව්යාපෘතිය ගැන ඔබව මෙම බ්ලෝගය තුලින් දැනුවත් කරන පොරොන්දුවෙන් අදට සමු ගන්නවා! peace ✌🏼️☮
Labels:
AL Project,
Reality Show
Subscribe to:
Post Comments (Atom)
Titanium Joees' - TITanium Arts
ReplyDeleteTITanium Art & Culture: This project is part of TITE's new titanium wedding band sets exhibition titanium bohr model “Titanium Art & Culture: “Titanium Art & Culture”. The nano titanium by babyliss pro exhibition features titanium element a mens titanium braclets range of