Saturday, February 6, 2016
ව්‍යාපෘති යෝජනාව දවස 01
මගේ ව්‍යාපෘතියේ යෝජනාව දවස් 2කකින් ඉවර කරන්න තමා හිතුවේ මේ ඉවර කරේ පලවෙනි දවස 😤 අද ව්‍යාපෘති යෝජනාවේ 70%ක් විතර ඉවර කරා ;) හෙට (හෙට කිව්වට දැන් ඉරිදා තමා තාම නිදි නෑ දැන් වෙලාව 2.21 AM) මේ යෝජනාව ඉවර කරලා අනිද්දා (සදුදා) මේක භාර දෙන්න තමා හිතන් ඉන්නේ අද ව්‍යාපෘතිය කරන අවස්තාවේ මන් "snapchat" නැමති සමාජ ජාලයට මුසු කල වීඩියෝව ඔබට නැරඹීමට හැකි වන් නේ නෑ ;( මොකද මේකේ (Blogger) වීඩියෝ Attach කරන්න දෙන් නෑ :( එත් මන් ගහපු ෆෝටෝස් වගයක් පහත දැක්වෙනවා ;)
Thursday, February 4, 2016
ආරම්භය
ඕං අද හාහා පුරා කියලා පලවෙනි වතාවට මේ Project එක හදන්න ගත්තා හැබැයි මේක අපේ අය්යගේ Project එකේ අලුත්ම සංස්කරණය කිව්වෝත් මන් නිවරදී මොකද අය්යගේ Project එකේ තියෙන්නේ පිටු 10 යි!, ඒක අපේ ඉස්කෝලෙන් ගන් නෑ ඒ නිසා මට අලුතින්ම ලියන්න වෙනවා ;( ඉරිදා වෙද්දි Project Proposal එක හදලා ඉවර කරන්න බලා පොරෝත්තු වෙනවා ;) මේ තියෙන් ආරම්භයේ ගත්ත පිනතුර ටික ;)
Subscribe to:
Comments (Atom)












